Monday, December 29, 2014

අවුරුදු 5 කට පසු මම..

සාමාන්‍ය පෙළ ඉවරයි.
උසස් පෙළ ඉවරයි.
විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධියක් හදාරමින් සිටිනවා.
හරිම කාර්ය බහුලයි. 

නිකමට මම ඉස්සර ලියපු බ්ලොග්ස් බලන්න ඉතුනා.  හෙ හෙ හෙ.

තව අවුරුදු කිහිපයකින් නැවතත් හමුවෙමු...