Monday, December 29, 2014

අවුරුදු 5 කට පසු මම..

සාමාන්‍ය පෙළ ඉවරයි.
උසස් පෙළ ඉවරයි.
විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධියක් හදාරමින් සිටිනවා.
හරිම කාර්ය බහුලයි. 

නිකමට මම ඉස්සර ලියපු බ්ලොග්ස් බලන්න ඉතුනා.  හෙ හෙ හෙ.

තව අවුරුදු කිහිපයකින් නැවතත් හමුවෙමු...

Tuesday, July 10, 2012

ලියපුවත් අයින් කලා

අද 2012 ජූලි 10. වෙලාව පෙ.ව. 5.30. මෙච්චර කල් ලියපු ඔක්කොම පිටු කඩල දැම්මා. ඒ කියන්නෙ post ඔක්කොම delete කලා. මම දැන් මූණු පොතෙනුත් අයින් වෙලා ගොඩක් කල්.

Friday, December 25, 2009

සමාව අයදිමි

15 POSTS DELETED
30/12/2014